එලිෆන්ට් හවුස් දෙදෙනෙකුටත් කොරෝනා…

0
6


එලිෆන්ට් හවුස් ආයතනයේ සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොම්පඤ්ඤ වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සේවකයින් දෙදෙනෙකුට මෙලෙස මෙම වෛරසය ආසාදනය වී ඇත.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here