කොරෝනා වෛරසයට පිළිතුර ලොක් ඩවුන් කිරීමද ? ලෝකයම අනුගමනය කරනා විශේෂඥ මතය මෙන්න

0
12



පැතිර යමින් පවතින කොරෝනා රෝගයට එරෙහිව සමාජයක් ලෙස සහ රටක් ලෙස ගතයුතු පියවර පිළිබඳ මුලු ලෝකයේම මේ වනවිට අවදානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවත් මතුව පවතින අවදානම හමුවේ රට වසා දැමීමේ (ලොක් ඩවුන්) පියවරයන් අනුගමනය කරමින් සිටිනා බව පෙනේ.

කෙසේ වෙතත් කොරෝනා රෝගයට එරෙහිව ගත යුතු හොදම පියවර රට වසා දැමීම නොවන බව මේ වනවිට ලොවපුරා විශේෂඥයන් පවසයි.

ඒ කොරෝනා රෝගයට එරෙහිව කළ යුතු වන්නේ ජනතාව රෝගයෙන් ආරක්ෂ


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here