කොළඹ වරායේ තවත් තිදෙනෙකුට ආසාදනය වෙයි… සමස්ත ගණන 05ක්…

0
5


කොළම වරායේ සේවකයින් පස් දෙනෙකු මේ වනවිට කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වී ඇතැයි වාර්තා වේ.

මිට පෙර කොළඹ වරායේ ඩොක්යාඩ් සමාගමක සේවකයින් දෙනෙකු වෛරසයට ගොදුරු වී තිබිණි.

කොළඹ – මතුගම බස්රථයක ගමන් ගත් කොළඹ නාවික තටාකාංගනයේ සේවකයෙකුට පළමුව වෛරසය ආසාදනය වී ඇති අතර පසුව අද (18) වනවිට එය පස්දෙනා දක්වා ව්‍යාප්ත වී ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට එම සේවකයින් පස් දෙනාගේ ආසාදිතයින් හඳුනාගෙන නිරෝදායනය සඳහා යොමුකරමින් සිටිති.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here