තරගකාරී මිලකට වී මිලදී ගැනීමට රජය සුදානම්

0
11


වෙළඳපල මිල සමග තරගකාරී මිලට වී මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. රජයට වී ලබාදෙන ලෙස කිසිඳු ගොවියෙකුට බලපෑමක් එල්ල නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 05 ක පමණ සංචිතයක් පවත්වා ගනිමින් වී මිල සම්පූර්ණයෙන් පාලනය කිරීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.   

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here