තවත් කොරෝනා මරණ 03ක්..

0
16



තවත් කොරෝනා මරණ 03ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 03 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ යයි.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here