වළගම්භා රජ සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි දෙමළ ජාතිකයන් පිරිසක් පිළිබද ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් පළ කළ පුරාවිද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here
Lakviru Media Network