ගොසිප් පුවත් වාහන ආනයනයට පනවා ඇති තහනම ඉවත් වෙයි ද? By Lakviru Media Network - February 23, 2021 10:40 pm 0 14 Facebook Twitter Pinterest WhatsApp අද පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි. Lakviru Media Network