විවාහ උත්සවවලට 50 සීමාවක් නෑ: 150කට ඉන්න පුළුවන්

0
9


wedding-rule-150

විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගි කරගත හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 50ක් බවට කිසිදු
තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවැසීය.   Read More>>


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here