Saturday, October 31, 2020
Home විදෙස් පුවත්

විදෙස් පුවත්

ලංකාවට කලින් ඉන්දියාවට ගිය පොම්පේයෝ මොකද කළේ ?

October 28, 2020 6:31 am | Lakviru Media Network ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ සංචාරකින් අනතුරුවයි. ඉන්දියාවේ ඔහු...

රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් හඳුනා ගන්න ක්‍රමයක්

October 27, 2020 2:16 am | Lakviru Media Network විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක්...

වයස සහ කොවිඩ් මරණ අතර සබඳතාවයක් !

October 26, 2020 7:41 am | Lakviru Media Network කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ වයස් කාණ්ඩ අනුව වර්ගීකරණය කරමින් ලොව පුරා රටවල්...

“කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න බැරි වූ ට්‍රම්ප්ට අපිව ආරක්ෂා කරන්න කොහොමටවත් බෑ” – ඔබාමා

October 23, 2020 5:07 pm | Lakviru Media Network ඇමරිකා එක්සත් ජනපදයේ එලඹෙන නොවැම්බර් 03දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස...

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස එන්නතක අත්හදා බැලීමක් අතරතුර බ්‍රසීල ජාතිකයෙකු මියයයි

October 23, 2020 7:27 am | Lakviru Media Network බ්‍රිතාන්‍ය සමාගමක් වන AstraZeneca සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිපදවන ලද කොරෝනා වයිරස්...

කොරෝනා අස්සේ බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරයි

October 22, 2020 6:45 am | Lakviru Media Network 2001 වසරේ සිට බ්‍රිතාන්‍යය තුළ පනවා තිබුණු එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන ලෙසට ස්වාධීන...

චීන කොවිඩ් එන්නත් රටවල් 10කට

October 21, 2020 7:06 pm | Lakviru Media Network චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 වෛරසය සඳහා නිපදවන ලද එන්නත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ පුද්ගලයින් 60,000කට අත්හදා...

විජේ සේතුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජන!

October 21, 2020 7:35 am | Lakviru Media Network ශ්‍රී ලාංකික ක්‍රිකට් තරුවක් වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා නිමවීමට සූදානම් කර...

අවසන් සංවාදය ගැන ට්‍රම්ප් – බයිඩන් දබරයක

October 21, 2020 6:57 am | Lakviru Media Network එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඔවුන්ගේ...

ඉතිහාසයේ පළමු වතාවට චීනය අමෙරිකානු ආර්ථිකය පසු කර යයි!-ජාත්‍යන්තර මුල්‍යය අරමුදල

October 20, 2020 9:47 am | Lakviru Media Network ඉතිහාසයේ ප්‍රථම වතාවට දැවැන්ත අමෙරිකානු ආර්ථිකය පසු කරයාමට චීනය සමත්ව ඇති බව ජාත්‍යන්තර...

නවසීලන්තය යළි ජසින්දාට

October 19, 2020 8:14 am | Lakviru Media Network නවසීලන්තයේ ජනප්‍රිය නායිකාව වන ජසින්දා ආඩර්න් පසුගිය 17 වැනි දින පැවැති එරට මහ...

චීන ජනපති, සොල්දාදුවන්ගෙන් යුද්ධයට සූදානම් වන ලෙස ඉල්ලයි

October 16, 2020 7:58 pm | Lakviru Media Network චීන ජනපති Shin Jin Ping, පසුගිය ඔක්තෝබර් 13 වන දින ගුවැංඩොං පළාතේ හමුදා...
- Advertisment -

Most Read

මාතලේ ඉරිදා පොළ වසා දමයි

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මාතලේ නගරයේ ඉරිදා දින පවත්වනු ලබන පොළ වසා දැමීමට තීරණය කර තිබේ. මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා සදහන්...

බලය ගන්න ගහපු කුමන්ත්‍රණ රැසක් ඉරාන් පළමුවරට හෙළිකරයි (VIDEO)

යහපාලන ආණ්ඩුව පෙරළ බලය ලබා ගැනීම සදහා දියත්කරනු ලැබ තිබූ කුමන්ත්‍රණ රැසක් පිළිබදව පළමු වරට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා...

රටම ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නෑ

October 31, 2020 9:05 am | Lakviru Media Network රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ...

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය...